මේ වන විට දුම්රිය ධාවනය වන්නේ සංඥා , මාර්ග ,ගේට්ටු ආදිය පිළිබඳ සොයා බැලීමකින් තොරව මෙන්ම දුම්රිය රියදුරු සහයක පවා නොමැතිව වන හෙයින් එය මගී ජනතාවගේ ජීවිත අවදානමේ හෙළීමක් බව විතානගේ මහතා කියා සිටියේය. බලහත්කාරයෙන් හිතුමතේ වැඩ නොකර , සේවක මර්දනයකින් තොරව ප්රශ්න වලට පිළිතුරු ලබා දෙන ලෙසයි ඔහු කියා සිටියේ.
එමෙන්ම වර්ජනය අතරතුර දුම්රිය දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් වර්ජකයන්ට එල්ල වන චෝදනාවද ඔවුන් සම්පුර්ණයෙන්ම ප්රතික්ෂේප කළේය. ප්රකාශ කළ පරිදි හෙට දිනයේද වර්ජනය ක්රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්රියදර්ශන
0 comments :
Post a Comment