ට්‍රම්ප් - කිම් ජොං හමුව අවලංගුයි

ට්‍රම්ප් - කිම් ජොං හමුව අවලංගුයි
උතුරු කොරියානු නායකයා සිදුකළ වෛරී ප්‍රකාශ හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
 
මේ මොහොත් ‍උතුරු කොරියානු නායකයා හමුවීම සුදුසු නොවන බවත් එහෙත් ඉදිරියේදී ඔහු හමුවීමට හැකියාවක් තිබෙන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment