ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කරයි

ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කරයි
මියගොස් ඇත්තේ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් ද සිල්වා මහතායි.
 
මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඝාතනය කළ රන්ජන් සිල්වා මහතාගේ පුත් ධනංජය ද සිල්වා එළඹෙන කොදෙව් සංචාරය සඳහා ද තෝරාගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට දිනයේදී කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සූදානමින් සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment