හිරු සුපර් හීරෝ වුනේ සිරස සුපර් ස්ටාර් අජිත්ගෙ දුව

පසුගියදා අවසන් වූ "හිරු Super Hero" අවසාන මහා තරගයේදී ජයග්‍රාහී කිරුළ
හිමිකර ගත්තේ ඇතුගල් පුරෂයන් තරග බිමට ආ චංචලා බණ්ඩාරයි. දක්ෂතම නිළියට හිමි සමිමානයත් හිමි කරගන්නේ චංචලාමයි.

චංචලා යනු අපිත්

බණ්ඩාරගේ පුංචි දියණියයි.2006දී ශ්‍රී ලංකාවේ ප්‍රථම රියලිටි තරගය වූ "සිරස සුපර් ස්ටාර්" තරගයේ කිරුළ හිමිකරගත් අපිත් බණ්ඩාර ගේ දියණිය වසර 12ක පුංචි දැරියක් . දැනට රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ 7 වසරේ ඉගෙනුම ලබන චංචලා බණ්ඩාර ගැන අජිත් මෙසේ කියයි.
"මම ක්ෂ්ත්‍රයට ආවේ වෙනත් නාලිකාවකින්. ඒක හෙළි කළොත් මේ තරග බිමේ දුවට අසාධාරණයක් වෙයිද කියලා පුචි බියක් හිතේ තිබුණා. අපිත් බණ්ඩාරගේ දුව කියල අනවශ්‍ය අවධානයක් ලබනවටත් මම කැමති වුණේ නැහැ.
මට අවශ්‍ය වුණේ මගේ දුව සාමාන්‍ය තරගකරුවන් අතර සාමාන්‍ය ළමයෙක් විදියට තරග කරලා දුව ඉදිරියට එනවා දකින්නයි."
සටහන - ආරියවංශ කුලතිලක


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment