අද (09) පැවති කැබිනට් රැස්වීමේදී දෙදෙනා මුහුණට මුහුණ හමු වී තිබේ. කැබිනට් රැස්වීමෙන් පසු තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ජනාධිපතිවරයා හමු වී ඇති ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්කිරීම එජාපය සිදුකළ බරපතල වැරැද්දක් බව ෆොන්සේකා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
අද දහවල් පැවති හමුවේදී තමන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති ෆොන්සේකා මහතා තවදුරටත් ජනාධිපතිවරයා විවේචනය නොකරන බවට පොරොන්දු වී තිබේ.
0 comments :
Post a Comment