ලෝක කුසලාන අවසන් තරගයට ප්‍රංශය සුදුසුකම් ලබයි

රුසියාවේ පැවැත්වෙන ෆිෆා 2018 ලෝක කුසලාන පාපාන්දු තරගයේ තීරණාත්මක අර්ධ අවසන් තරගයක් වූ
බෙල්ජියම

හා ප්‍රශය අතර තරගය ඊයේ රාත්‍රී පැවති අතර එහිදී ජයග්‍රහණය අත්කරගත්තේ ප්‍රංශයයි. ගෝල 1-0 ලෙස මෙම තරගය ජයගන්නට ඔවුනට හැකි විය.
ඒ අනුව 15 වනදා පැවැත්වෙන අවසන් තරගයට ප්‍රංශය තේරිණි.
ඊළඟ අර්ධ අවසන් තරගය අද (11) එංගලන්තය හා ක්‍රොඒෂියාව අතර පැවැත්වෙන අතර එයින් ජයගන්නා රටද අවසන් තරගයට තෝරාගන්නට නියමිතව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment