ප්රවීණ ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්රියදර්ශණී පීරිස් තවත් සති කිහිපයකින් ලබන මස 15 වනදා යුග දිවියට පිවිසෙන බවට ආරංචියක් ලැබී තිබේ. ඇය අතගන්නා මනාලයා
බැංකු නිලධාරියෙකු වන අතරම
ගීත රචනාවන්ද නිර්මාණය කරන කලාවට සම්බන්ධ අයෙකි.දීපිකා කළුබෝවිල පදිංචිව සිටින අතර ඇගේ මනාලයා මාරවිල පදිංචිකරුවෙකි. ඔුවන්ගේ විවාහයෙන් පසු බොරලැස්ගමුවේ නව නිවසකට යන බවද වාර්තාවේ.
ඇගේ විවාහය සිදුවන දවස ගැන ඇගේ රසිකයින්ද කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටිය මුත් ඇගේ විවාහය වරින්වර ප්රමාද වීම නිසා ඒ ගැන බලාපොරොත්තු අතහැර ගොස් තිබුණි. නමුත් මෙවර දීපිකාගේ වසන්ත කාලය උදාවී තිබේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment