ජොනී නිදොස් කොට නිදහස්!


සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු  ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද(17) කැදවූ අවස්ථාවේ මහාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

2008 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු  ඇතුළු විත්තකරුවන් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන් මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment