හැරදමා නොයන බවට මනෝ, රිෂාඩ් රනිල්ට පොරොන්දු වෙයි.


ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවනබවට අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් හා රිෂාඩ් බදියුදීන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රකාශ කර ඇතැයි වාර්තාවෙයි.

තවදුරටත් යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් මැදිහත් වන බව ඔවුන් පවසා ඇති බව සඳහන්.

අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඒ බව දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග මීට පැය කිහිපයකට පෙර සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට මනෝ ගනේෂන් මහතා ඇතුළු ඔහුට සමීප පස්දෙනෙකු තීරණය කර ඇති බවයි.

(Lanka News Web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment