'අහන්න' විශේෂ අදියරක් හෙට සිට.

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහනේ විශේෂ අදියරක් හෙට (15) සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.

ඒ අනුව හෙට (15) දිනයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් මෙම විශේෂ අදියර ආරම්භ වීමට නියමිතය.

පාසල් කේන්ද්‍ර කරගත් "අහන්න" වැඩසටහන තුළින් පාසල් දරුවන් අතර ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපේක්ෂිතය.

[විමුක්ති දුෂාන්ත] [නිරෝශන් හර්ශන]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment