ඒකාබද්ධය පොහොට්ටුවෙන් : නිදහස් පක්ශය අතීරණයක.
ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව යටතේ තරග කිරීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ සිටි පිරිසේ අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ කිහිප දෙනකු එම තීරණයට එකඟ නැති බව ද දැනගන්නට තිබේ.
මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින්ද යන්න ගැන තවම ඔවුන් අවසන් තීරණයකට එළඹ නැත.
0 comments :
Post a Comment