ලතීෆ් 5 වෙනිදායින් පසු විශ්‍රාම යයිද?


පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය වැටටලීම් විහාල ප්‍රමාණයක් සිදු කරන ලද ඛීර්තිමත් නිලධාරියෙකු වන පොලිස්
විශේෂ කාර්ය බළකායේ සේනා
විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පෙබරවාරි 05 දාට වයස අවුරුදු හැට සපුරන බැවින් විශ්‍රාම ගැනීමට නියමිතය.
ඔහුට සේවා දිගුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද තවම ඒ ගැන වාර්තාවී නැත.
 මීට පෙර පොලිස් නිලධාරින්ට සේවා දිගු ලබා දී සේවය ලබාගත් අයුරින් සේනාවිධායක ලෙස ජනාධිපතිවරයා  ඔහුට සේවා දිගුවක් ලබා දෙනු ඇතැයි බොහෝ අය අපේක්ෂා කර තිබේ.
සේවා දිගුවක් නොදී විශ්‍රාම යැවීමට කටයුතු කළහොත් දැනට ඔහුගේ නායකත්වයෙන් සිදුවන පාතාල මර්දන කටයුතු හා මත්ද්‍රව්‍ය වැටලීම් සියල්ල කඩාකප්පල්වනු ඇති බවට අදහස් පළව තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment