මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි Ceylon News 24x7 6:04:00 PM Gossips Edit මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලී ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙවර නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ඔහුය. මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු ධූත පිරිස එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිත බව සඳහන් වේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment