බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් පළමුවැනිදා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ඊයේ (26) පැවසීය.
Read More>>
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment