පයාගල වේරගල ප්‍රදේශයේදී නීති විරෝධී අයුරින් මත් පැන් නිෂ්පාදනයේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පයාගල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එහිදී ඔහු සතුව තිබී මත් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගෝඩා ලීටර් 180ක ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අයෙකි.
පයාගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment