
Spirit ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් ලොස් ඇන්ජලිස් නුවර බලා පියාසර කරමින් සිටින අවස්ථාවේ එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් boom box speaker එකකින් ගීත අසා තිබෙනවා.
එකේ සද්දේ වැඩි නිසා තව කාන්තාවන් පිරිසක් ඒකේ සද්දෙ අඩු කරන්න කියලා. නමුත් ඒක කනකටවත් ගත්තෙ නැති අර දෙන්නා දිගටම සද්දෙ දාගෙන ඉඳලා. මේ නිසා කේන්ති ගිය අර කාන්තාවන් තුන්දෙනා සින්දු දාගෙන හිටිය කාන්තාවන් දෙන්නා එක්ක පැටලිළා.
බේරගන්න බැරි තරමට ආරවුල දුරදිග ගිය බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් ගුවන් යානය ලොස් ඇන්ජලිස් නුවර ගොඩබෑවට පස්සේ මේ පස් දෙනාවම ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
වීඩියෝව පහතින්..
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment