අම්මයි තාත්තයි දෙන්නම සෙට්වෙලා මාස 18 ක දියණිය විකුණලා

දෙමාපිය යුවලක් විසින් දින 18 ක් වයසැති තම දියණිය ඇමරිකානු ඩොලර් 3,530 කට අලෙවි කළ පුවතක් චීනයෙන් වාර්තා වනවා. 
I phone එකක්  සහ මෝටර් බයිසිකලයක් මිලදී ගැනීම සඳහා  අවශ්‍ය මුදල් ලබා ගැනීමට මෙසේ දියණිය අලෙවි කළ බව පසුව ඔවුන් පවසා තිබුණා. 

මෙම දෙමාපිය යුවළ විසින් සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ හඳුනා ගත් පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 3,530 කට දියණිය විකුණා ඇති බවයි වාර්තා වන්නේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment