වතුර නාලා ෆොටෝ දාලා හොට් වෙන්න යන අනෝමා - Photos

අනෝමා ජනාදරී කියන්නේ ශ්‍රී ලාංකීය චිත්‍රපට කළාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනයක්. ඇය බොහෝ දෙනෙක් අතරට ගියපු චිත්‍රපටය වුනේ ‘‘තනි තටුවෙන් පියාඹන්න‘‘.

මේ වෙනකොට ඇය චිත්‍රපට අධ්‍යක්ෂණයටත් ඇවිත් තියනවා. ඔය ඔක්කොම අතරේ ඇයගේ ෆේස්බුක් ගිණුමේ අමුතු අමුතු ෆොටෝ දාන්නත් ඇය දැන් පටන් අරන්. මීට කලින් ඇය ජිම් ගිහින් ඇඟ හදාගන්න ඕනි කියලා අමුතු ෆොටෝ ටිකක් දැම්මා. අද තවත් අඩනිරුවත් ෆොටෝ ටිකක් මෙයා ෆේස්බුක් දාලා.

හැබැයි මේ ෆොටෝ ටිකට හොඳ හොඳ ප්‍රතිචාරත් හම්බවෙලා තියෙනවා



(under the courtesy of hirunews news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment