දෙමටගොඩ චමින්දට වෙඩි තැබූ 2ක් කොටු Ceylon News 24x7 10:29:00 PM POLICE news Edit දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් යන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment