විදුලිය තාමත් නෑ


විදුලිය තාමත් නෑවිදුලිය තාමත් නෑ

විදුලිය තාමත් නෑකොළඹ - නුවර දිස්ත්‍රික්ක වල විදුලිය විසන්ධිවීම යථා තත්ත්වයට පත් කළ බව පැවසුවද එය එසේ නොවූ බව වාර්ථා වෙයි.

විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු සඳහන්කර සිටියේ විදුලිය සැපයීම යථා තත්ත්වයට පත් කරමින් තිබුණද යළි තාක්ෂණික දෝෂයක් සිදු වූ  බවයි.

ඒ හේතුවෙන් යළි විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කෙතරම් කාලයක් ගත වේදැයි නිශ්චිතව පැවසිය නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය  පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment