ඉදිරි වසර 5ට මැතිවරණ නෑ


ඉදිරි පස්වසර තුළ මැතිවරණයක් නොපවත්වන බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  විපක්ෂය කෙතරම් විරෝධතා දැක්වුවද ඔවුන්ට ආණ්ඩු බලය ලබාගත නොහැකි බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ  කර තිබේ .

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව පළවා හැරීම සඳහා ජනතාව සහය ලබාදිය යුතු බවයි.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment