ගොළු තරුණියකට බලු තරුණයන් 6 දෙනෙක් කරපු කැත වැඩේ

කතා කිරීමට නොහැකි 21 හැවිරිදි තරුණියක් සමූහ දූෂණයකට ලක්කළ සිද්ධියකට අදාළව එක් සැකකරුවෙකු වීරගුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන්  තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි.

පසුගිය 8 වැනිදා අදාළ තරුණියව පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති අතර ඔහු තවත් පුද්ගලයින් 5 දෙනෙකු සමග එක්ව මෙම තරුණිය දූෂණය කර ඇති අතර ඇය සතුව තිබූ රන් භාණ්ඩද කොල්ලකා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.


(under the courtesy of hirunews news web
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment