පාඨලීගේ ජීප් රථයේ හැපුණු සන්දීප් නැගිටියි - තොරතුරු මෙන්න


පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ  ජීප් රථයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර  ලැබූ සන්දීප් සම්පත්ට සිහිය ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමක දී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ එය සත්‍යයක් බවයි.

මේ අතර සන්දීප් වෙනුවෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් රැසක් අද(12)දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment