ෆ්ලෑෂ්බැක් සමඟ සනිධප එකම වේදිකාවක මුහුණට මුහුණ හමුවන ‘‘ෆ්ලෑෂ්බැක් සනිධප ඇටෑක් ෂෝ‘‘ අදයි

දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් දෙකක් වන  Flash Back  හා සනිධප සංගීත කණ්ඩායම් වසර ගණනකට පසුව දැවැන්ත වේදිකා දෙකකදී මුහුණට මුහුණ හමුවන ‘‘ෆ්ලෑෂ්බැක්  සනිධප ඇටෑක් ෂෝ‘‘  සජීවී ප්‍රසංගය අද (12) කටුනායක BOI ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ප්‍රසංගය සඳහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ෂා FM වන අතර Digital මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ Hiru Gossip වේ. රාත්‍රී 8ට මෙම අතිදැවැන්ත සංගීත ප්‍රසංගය ආරම්භ වන අතර ඔබටද ඒ සඳහා එක්වීමේ අවස්ථාව පවතිනවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment