MSQRD යෙදවුම ඇපල් Appstore හි කෙටි කලක් තුලදී ජනප්‍රිය වී ඇති අතර ඒ අනුව ෆේස්බුක් සමාගම විසින් එම යෙදවුම මිලදීගැනීමට තීරණය කර තිබේ. ෆේස්බුක් සමාගම MSQRD යෙදවුම මිලදී ගැනීමත් සමග වඩා වැඩි පරිශීලකයන් පිරිසක් වෙත ලඟා වීමට හැකි බව MSQRD යෙදවුම නිපදවූ පිරිස විසින් මාධ්‍ය වෙත අදහස් පළකොට තිබුණි.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment