යහපාලනය නිදහස් පාක්ෂිකයින්ගේ උරුමයක්



යහපාලනය ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ උරුමයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රකාශ කළා.

ගාල්ල - නෙළුව ප්‍රදේශයේ පැවති නිදහස් පක්ෂයේ හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට මිස පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා නොදිය යුතු බවයි.  

තමන්ටද විකල්ප පක්ෂ බිහිකිරීමේ හැකියාවක් තිබුණද එසේ නොකළේ නිදහස් පක්ෂය සුරැකීමට බවයි ඇය සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment