සෙලීනා යට ඇදුම් නැතුව පාරේ ගිහින්

සෙලීනා ගෝමස් කියන්නෙ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්නෙ. ළමා ගායිකාවක් විදිහට ගීත ගායනා කරලා ප‍්‍රසිද්ධ වුන සෙලීනා දැන් 23 හැවිරිදි සුරූපී තරුණියක්. 

කාලයක් ගායක ජස්ටින් බීබර් එක්ක සම්භන්ධයක් පවත්වාගෙන ගියත් ඒ සම්භන්ධෙත් නතරවුනා. විලාසිතා වලට ගොඩක් පි‍්‍රයකරන සෙලීනා වැඩිපුරම කරන්නෙ කාගෙනුත් බැනුම් අහන විලාසිතා. ඇය ප‍්‍රසංග වලට ඇදගෙන යන ඇදුම් වලට පහුවදා ට්විටර් එකේ ගොඩක් වෙලාවට බැනුම් අහනවා.

මේ අතරේ පහුගියදා පැරිස් නගරයේ සෙලීනා දකින්ට ලැබුනේ පොඩි දරුවන්ට නම් දකින්න සුදුසු විදිහට නෙවෙයි. මොකද සෙලීනා සම්පූර්ණයෙන්ම වාගේ යට ඇදුම් නොඇද සිටි බවයි පැපරාසීන්ගේ කැමරාවලට අහුවුන ඡායාරූප වලින් දකින්නට ලැබුනේ. මේ ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුනෙත් ඒ තරම් ප‍්‍රසාදයකින් නම් නෙවෙයි.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment