රෝයල් බිග්මැච් ට්‍රක් එකට පැන්නේ ප්‍රසිද්ධ ඉස්කෝලවල කෙල්ලොමද

මේ දවස්වල දිවයිනේ ප්‍රධාන පාසැල් රැසකම බිග්මැච් පටන් අරන්. ඉතින් ඕකට ඉස්කෝලේ ඉගෙන ගන්න කොල්ලො වගේම ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්න ආදි ශිෂ්‍යයෝත් සෙට් වෙනවා.

මැච් එකට පටන් ගන්න කලින් ඉඳන්ම තියෙන එක එක ජාතියේ වාහන ටිකත් එක්ක මෙයාලා පොඩි ෂෝ එකක් දාන්න පාරවල් ගානේ යනවා.

ඔය අස්සේ ගවුම් ඇඳගත්තු කෙල්ලොත් ඉන්නවා කියලා එක එක තැන්වල කතා වෙන්න ගන්නවා. හැබැයි ඇත්තටම ඉන්නේ ගවුම් ඇඳගත්තු කොල්ලෝ කියලා සමහරු දන්නේ නෑ.. ඉතින් ඔය විදියට පහුගිය දවසක බිග්මැච් එකට කොළඹ රෝයල් එකේ සෙට් එකක් පාරේ ගියේ මෙන්න මේ විදියට....

hiru gossip



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment