ලූණු මිල නගී.. Ceylon News 24x7 8:17:00 PM BUSINESS NEWS Edit මෙතෙක් රුපියල් 30කට වෙළඳපලේ අලෙවි වු ලූණු කිලෝකවක් රුපියල් 90ක් දක්වා මිල ඉහල ගොස් ඇත.ලූණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මෙසේ මිල ඉහල ගියේ යයි වාර්තා වන අතර ඉදිරියේදී මෙය සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයිද පැවසේ. vigasda puwath Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment