නාමල් රාජපක්ෂ සුරුපී වෛද්‍යවරියක් සමග විවාහ වෙන්න සූදානම්ලු Ceylon News 24x7 8:41:00 PM Gossips Edit නාමල් රාජපක්ෂ ළඟදීම විවාහ වීමට සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔහුගේ විවාහය ලහි ලහියේ සූදානම් කරමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ. නාමල් රාජපක්ෂගේ අතගැනීමට සිටින්නේ සුරූපී වෛද්‍යවරියක් බවත් සඳහන්. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment