පාපන්දු ක්‍රීඩකයන් පස් දෙනෙකුට සිරදඬුවම්

වියට්නාමයේ පාපන්දු ක්‍රීඩකයන් පස් දෙනෙකුට සිරදඬුවම් නියම කළා. ඒ මුදලට තරඟ පාවාදීමේ චෝදනා මත. 

2014 වසරේදී වංචාව සිදුව ඇති බවයි හැනොයි වාර්තා ප්‍රකාශ කරන්නේ. කණ්ඩායම් නායක ඇතුලු පස් දෙනෙකුට ඒ අනුව වසර 6 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා. තවත් 4 දෙනෙකුට වසර දෙකක් තරඟ අත්හිටුවා ඇති බවයි වියට්නාම වාර්තා ප්‍රකාශ කළේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment