අමරිකාවේ දී බෞද්ධ හිමිනමකට ප්‍රහාරයක්

ඇමරිකාවේ දැඩි මුස්ලිම් විරෝධය හේතුවෙන් එරට වාසය කරන බෞද්ධ හිමිනමකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

ඔරිගන් ප්‍රාන්තයේ හූඞ් රිවර් ප්‍රදේශයේදී මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කෝසන් සැම්සන් නැමැති බෞද්ධ හිමි නමක්. 

පසුගිය පෙබරවාරි 29 වන දා සිදුවූ මෙම ප්‍රහාරය සැන් ෆ්‍රැන්සිස්කෝ පොලීසිය මගින් වාර්තා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. 

කෙසේ නමුත්, මෙම හිමි නම පහරදුන් පුද්ගලයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයකට එළඹීමට අදහස් නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment