අද දෙරණ කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ හදිසියේ එල්ලවුණු ප්‍රහාරයත් සමග එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලූ බවත්,තවදුරටත් ඔවුන් පිළිබඳ සොයාබලන බවත්ය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපළේ පිපිරීමෙන් පසුව එය තාවකාලිකව වසා ඇති බවද විදෙස් වාර්තා ස ඳහන් කරයි.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment