නිවසේ භාවිතය සඳහා පුරවා තිබු ජල බඳුනකට වැටීමෙන් අදාළ දරුවා මියගොස් ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ අවුරුදු එකයි මාස 6ක වයසැති කුඩා දරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
මෘත ශරීරය චෙන්කල්අඩි රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(22) සිදුකිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment