මවකගේ සහ ළදරුවෙකුගේ සිරුරු ළිඳකින්



සැකකටයුතු ලෙස මියගිය මවකගේ සහ කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරු පලෙයි - පෙරියපලෙයි ප්‍රදේශයේ ඔවුන්ගේ නිවස අසල ළිඳක තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

මියගිය මවගේ වයස අවුරුදු 32 ක්. දරුවාගේ වයස අවුරුද්දයි මාස හයක් බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙය දියේ ගිලීමෙන් සිදුවු මරණ බවටයි.

එහෙත් ඔවුන් ළිඳට වැටුනු ආකාරයක් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය පිළිබඳ පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා. 

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment