අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට පෙර පැමිණි කිසිඳු බාධාවකදී වුව ද රට පුරා විදුලිය බිඳ වැටීමක් සිදුනොවු බවයි.
රට යන මඟ හරිද වැරදිද යන තේමාව යටතේ ජාතික හෙළ උරුමය සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ පිළිබඳ සඳහන් කළා.
එහිදී අදහස් දැක්වු ජාතික හෙළ උරුමය පක්ෂයේ මාධ්‍ය ප්‍රකිශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment