ලාංකික කාන්තාවකට කාන්තා දිනයේදීම කුවේටයේදී මරණ දඩුවම Ceylon News 24x7 2:08:00 PM News Edit කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට මරණ දඩුවම ලබාදී තිබෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය වූ ඊයේ දිනයේදී මෙම දඩුවම ලබාදී ඇති බවයි කුවෙට් මාධ්‍ය වාර්තා කර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීමේ වරදට ලාංකික කාන්තාවක් ඇතුළු 4 දෙනෙකුට මෙම චෝදනා එල්ලවී තිබුණා මෙම දඩුවම ලබාදී ඇත්තේ කුවේට් අපරාධ මහාධිකරණය මගින් Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment