පාසල් අයදුම්කරුවන් සදහා වන නැවත සමීක්‍ෂණ අයදුම්පත‍්‍ර ප‍්‍රතිඵල ලේඛණය සමග විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙනවා. පෞද්ගලික අයදුම්කරුවන් සදහා ඉදිරියේදී ජාතික පුවත්පත්වල ඊට අදාළ අයදුම්පත‍්‍රය පළ කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment