බස් දෙකක් ගැටී එකක් පෙරළෙයි


බස් රථ දෙකක් ‍එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරකින් එක් බස් රථයක් පෙරළී ගොස් තිබෙනවා. 

 යාපනය, පලෙයි, එළුදුමට්ටුවාල් ප්‍රදේශයේදි මෙම අනතුර සිදු ව ඇති අතර කොඩිකාමම් ප්‍රදේශයේ සිට කිලාලි ප්‍රදේශය දක්වා ගමන් කළ මගී ප්‍රවාහන කුඩා බස් රථයක්, යාපනය සිට වවුනියාව දක්වා ගමන් ගත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදු වුණා.

අනතුරින් කුඩා බස් රථය පෙරළි ගොස් ඇති අතර තුවාල ලැබූවන් යාපනය චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment