මාවනැල්ල - කිරිංගදෙනිය ප්‍රදේශයේ මාඔයේ තිබී ඊයේ හමුවූ මළ සිරුර ගල්වතුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙකුගේ බව අනාවරණ වී තිබෙනවා.
මොහු පසුගිය මාර්තු 2 වන දා වස පානය කොට මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර සිටි අතර මාර්තු 5 වන දා රෝහලෙන් පැන ගොස් තිබෙනවා.
ඉන් අනතුරුවයි මාඔයේ තිබී ඔහුගේ සිරුර හමුවී ඇත්තේ.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment