තමන් මෑතකදී මිලදීගත් යතුරුපැදිය පොලිස් භාරයට ගත් බවත් එය මුදාහැරීමට පොලිස් නිලධාරීන් රුපියල් 15 000 ක මුදලක් ඉල්ලා සිටි බවත් විරෝධතාකරු පවසනවා.
ඒ අනුව අද එම මුදල රැගෙන පොලීසියට පැමිණියත් ඔහුට එම යතුරුපැදිය ලබාදී තිබුණේ නැහැ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment