සෙවනගල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට



පසුගියදා සෙවනගල හබුරුගල ප්‍රදේශයේ සිදුවූ බිරිදට සහ ස්වාමි පුරුෂයාට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු සෙවනගල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම වෙඩි තැබිමෙදි කාන්තාවක් මිය ගොස් තවත් එක් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

සිද්ධියට අදාල සැකකරු  සෙවනගල පදිංචි වයස අවුරුදු 62 පුද්ගලයෙක්.

වැඩිදුර ප්‍රශ්න කිරිෙමිදි මෙම වෙඩි තැබිමට යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ  පතරොමි යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද පතුරොමි 03ක් ද නිවසේ සගවා තිබියදි සොයාගෙන ගැනුණා.

සැකකරු අද (18) ඇඹිලිපිටිය  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව අතර සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.  

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment