වෙන්වෙලා හිටපු බිරිඳට මහ පාරෙදි බලහත්කාරයෙන්ම සැමියා කරලා තියෙන වැඩේ

වෙන්වී ජීවත්වන බිරිඳ පැහැරගෙන යාමේ සිද්ධියකට පොලිස් රියදුරෙකු අත්අඩංගුවෙන ගෙන තිබෙනවා.

ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු සිය බිරිඳව බලහත්කාරයෙන් මෝටර් රථයක දමාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
වසර තුනකට ඉහතදී අදාල පොලිස් රියදුරා සමග විවාහ වී ඇති කාන්තාව ඔහුගෙන් දික්කසාදවීමට උත්සහ කරඇති අතර පසුව ඇය සැමියාගෙන් වෙන්වී වෙනම ජීවත්වී ඇත.

ඇය රැකියාවට ගොස් නැවත එමින් සිටියදී කරන්දෙණිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය වූ බවට පොලිසිය සඳහන් කළේ.

(under the courtesy of hirunews news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment