ශ්‍රී ලංකාව දෙකඩවීම නැවත සිදුවෙමින් පවතිනවා

රණවිරුවන් විසින් ශ්‍රී ලංකාව දෙකඩවීම නැවැත්වූවද එය නැවත සිදුවෙමින් පවතින බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.

පැවති රජයේ ක්‍රියාකාරකම් හේතුවෙන් එය සිදුවන බව හෙතෙම පවසා තිබේ.

ආර්ථිකමය සහ සමාජීය වශයෙන් එම දෙකඩවීම සිදුවන බව  සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  පෙන්වා දී ඇත.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා තිබේ.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment