වත්කම් බැරකම් හෙළි නොකරන දේශපාලඥයින්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.
එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවේ ඊට අවශ්‍ය නීති ඉදිරියේදී සම්පාදනය කළ යුතු බවයි.
වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කරන්නැයි අවස්ථා ගණනාවකදි දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් කෙරුණා.
එ් සඳහා කාලවකවානුද ප‍්‍රකාශයට පත් කෙරුණා. එහෙත් වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ බවට දේශපාලනඥයන්ට එරෙහිව ගනු ලැබු පියවර පිළිබඳ තවමත් වාර්තා වන්නේ නැහැ.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment