නිට්ටඹුවෙත් ඝාතනයක්

නිට්ටඹුව -  ඕර්චඞ්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසියට ලද තොරතුරක් මත අද පෙරවරුවේ මෙම මළසිරුර සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල දක්නට ලැබෙන බව පොලීසිය කියා සිටියා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment