බල්ලකෙටුව නාවෙලගම නිවසකට අද (15) අලුයම 2.00 පමන ඇතුල් වු කණ්ඩායමයක් එම නිවසේ කාමරයක නිදාසිටි පියාගේ සහ පුතුගේ සිරුරුවලට පෙට්ට්‍රල් දමා ගිනිතබා ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.
බරපතල පිලිස්සුම් තුවාල ලැබු පිය පුතු දෙදෙනා බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇති අතර පුතාගේ තත්ත්වය බපරතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
බරපතල පිලිස්සුම් තුවාල ලැබු පිය පුතු දෙදෙනා බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇති අතර පුතාගේ තත්ත්වය බපරතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිද්ධියට මුහුන පා ඇත්තේ ව්‍යාපාරිකයෙකුවන උපාලි ගාමිණී ගුණසේකර නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු සහ රවිශ්ක ගුණසේකර නමැති 16 හැවිරිදි පාසල් සිසුවෙක්.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment