කොදෙව් සුපිරි පිතිකරු "ඩ්වයින් බ්‍රාවෝ" සුරූපි තරුණියක් සමග අලුත්ම වැඩක් කරලා


ඩ්වයින් බ්‍රා වෝ කියන්නෙ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්න සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. හැම වෙලාවෙම විනෝදයට බර මේ ක්‍රීඩකයා තමන්ගේ ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබාදීලා තියෙනවා.

ඒ තමයි ඩ්වයින් බ්‍රා වෝගේ අලුත්ම ගීත විඩියෝව. ‘‘Champion“ චැපිම්යන් ලෙස නම් කර ඇති මෙම ගීතය මේ වෙද්දි අන්තර්ජාලයේ සෑහෙන ජනප්‍රියත්වකුත් ලබාගෙන තියෙනවා.

එම වීඩියෝව පහතින්..


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment