නීති විරෝධී ලෙස බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට ගොස් එරටින් පිටුවහල් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment