‘ප්‍රහාරය හෙළා දකිනවා : විරෝධය දිගටම‘

antare_20163164මාලබේ පෞද්ගලික වෛද්‍ය‌‍‌‍‌ විද්‍යාලය අහෝසි කිරීමට ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කර ගනිමින් අඟහරුවාදා (15) පැවති විරෝධතා පාගමනට පොලිස් ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙළා දකින බවත් සිසු ගැටලුවලට නිසි විසඳුම් දී මාලබේ පෞද්ගලික වෛද්‍ය‌‍‌‍‌ විද්‍යාලය එන් .එස් .බි .එම් ආයතනය ඇතුළු පෞද්ගලික ආයතන මගින් උපාධි විකිනීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා කරන බවය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද (16 ) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රය පැවති මාදී එසේ පැවසුවේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment